Wednesday, March 3, 2010

2010 හිතට එන පොඩි පබැඳුම්

01. දෙපැත්තෙන්ම තැලෙන මගේ හිත හරියට

කිරි නැත්නම්
මස දිය යුතු
ගවයකු වගෙයි


02. අරමුණක් නැති මිනිහා

බුලත් කෙළ නැති
පඩික්කමක් වගේම හිස්