Wednesday, March 3, 2010

2010 හිතට එන පොඩි පබැඳුම්

01. දෙපැත්තෙන්ම තැලෙන මගේ හිත හරියට

කිරි නැත්නම්
මස දිය යුතු
ගවයකු වගෙයි


02. අරමුණක් නැති මිනිහා

බුලත් කෙළ නැති
පඩික්කමක් වගේම හිස්

3 comments:

RanDil said...

Many ppl things in many times this way (Including me) :-)

දිල් said...

හිතට දැනෙන වේදනාව ඒ තරම්ම දරුණුද ?

midnight said...

කියල වැඩක් නෑ දිල්
එකයි මම ලියලම දාන්න හිතුවේ :S